Nextionary කියන්නෙ ඕනැම කෙනෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් සරල නවමු අතුරු මුහුනතක් තියෙන සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයක්. පරිගනකයට හදපු එක වගේම මේකත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. මේ App එකේ පහසුකම් නම්, වචන වල උච්චාරනයට සවන්දීමේ හැකියාව වචන 69000 කට වැඩි දත්ත ගබඩාව ඉගෙන ගැනීමට නව වචන සොයාදීම ද්විත්ව භාශා ආදානය කිරීමේ හැකියාව අන්තර්ජාලය අවශ්‍ය නැත. වෙලද දැන්වීම් ( in app ads ) පල කරන්නෙ නැත. ඉතින් කැමති ඕනම කෙනෙක්ට පරිගනකයට හෝ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයට මේ සිංහල ශබ්දකෝශය බාගෙන පාවිච්චි කරන්න පුලුවන්, ADs නැති නිසා මේක කුඩා ලමයෙක්ට උනත් භාවිතයට දෙන්න පුලුවන්. අදහස් උදහස් යෝජනා තියේනවා නම් එවාත් අපට දැනුම් දෙන්න. මෙතෙක් කල් දක්වපු සහයෝගයට බොහොම ස්තුතියි. ඉදිරියේදීත් හැකියාවක් ලැබුනොත් තවත් නිර්මාන ලබාදෙන්නම්. මේ ශබ්දකෝශය හදන්න අවශ්‍ය දත්ත ගබඩා අපිට සැපයුයෙ Language Technology Research Laboratory , University of Colombo School of Computing එකෙනුයි. ඉතින් එකේ ගෞරවය වගේම අපේ ස්තූතිය අපි එයාලට පුද කරනවා
LEAD DEVELOPER / UI UX DESIGN - PAM PREMACHANDRA
DATABASES SUPPORT - LTRL AT UNIVERSITY OF COLOMBO [UCSC]
Androis jellybean or higher
512 MB of RAM [ Minimum ]
5 MB of free storage space
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo. Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem sequi nesciunt. Neque porro quisquam est, qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit