All Items / This  ( you are here )



Nextionary

Free to use Licence + LGPL

Next-tionary is Best looking Sinhala to English Dictionary available today. Supports Dual Way Conversion. This dictionary is packed with a whole new pronunciation checker that supports two voices. Next-tionary යනු දැනට පරිගණක සඳහා ඇති හොදම ශබ්දකෝෂයයි. මෙය භාශා දෙකම ද්විත්ව ආදාන ලබාගැනීමට අවස්ථාව සලසයි. එමෙන්ම ඉංග්‍රීසි වචන උච්චාරණය කරන නවතම මොඩලය සහිතයි. මේ වන විට ශ්‍රී ලංකාවේ අපිට පාවිච්චි කරන්න තියෙන හැම සොෆ්ට්වෙයා එකක්ම දිහා බැලුවම පේන දෙයක් තමයි මේවා ඔක්කොම ගොඩක් පරණයි. ඉතින් අපි මෙවා අපේ MODERN පරිගණක වල පාවිච්චි කරන්නෙ අපිට වෙන කරන්න දෙයක් නැති නිසයි. ඉතින් මේක ඒකට විසඳුමක් දෙන පොඩි අවස්ථාවක් විතරයි. අපි අපේ හැම සොෆ්ට්වෙයා එකකම අතුරු මුහුණ ත අපිට පුලුවන් තරම් ආකර්ශනීයව නිර්මාණය කරනවා. මේ ශබ්දකෝශය හදන්න අවශ්‍ය දත්ත ගබඩා අපිට සැපයුයේ Language Technology Research Laboratory , University of Colombo School of Computing එකෙනුයි. ඉතින් එකේ ගෞරවය වගේම අපේ ස්තූතිය අපි එයාලට පුද කරනවා.

LEAD DEVELOPER / UI UX DESIGN - PAM PREMACHANDRA
DATABASES SUPPORT - LTRL AT UNIVERSITY OF COLOMBO [UCSC]

Download Watch Trailer

 1.8 GHz CPU or higher
  1 GB of RAM [ Minimum ]
 70 MB of free disk space
  Microsoft .Net Framework 4.0 or Higher [ IMPORTANT ]
  Supports Windows 7 / 8 / 8.1 / 10

Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo. Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem sequi nesciunt. Neque porro quisquam est, qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit

OFFICIAL WALLPAPER
for Nextionary

Download